හමුදා යානයක් පාසලකට කඩා වැටෙයි – තවත් ගුවන් අනතුරක්!
බංග්ලාදේශයේ ඩකා අගනුවරින් ගුවන් අනතුරක් වාර්තා වී තිබෙනවා. අද (21) දහවල් කාලයේ මෙම අනතුර වාර්තා වුණේ ඩකා නුවර උත්තරා ප්‍රදේශයෙන්. බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් F-7 ඹ්ඝෛ වර්ගයේ පුහුණු ජෙට් යානයක් එම ප්‍රදේශයේ පිහිටි මයිල්ස්ටෝන් විද්‍යාල භූමියට කඩා වැටීමෙනුඉ මෙම අනතුර සිදුව ඇත්තේ. අනතුරින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර, 13 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන් … Continue reading හමුදා යානයක් පාසලකට කඩා වැටෙයි – තවත් ගුවන් අනතුරක්!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed