2025 ජුලි මස 21 දිනය සඳහා කාලගුණ අනාවැකිය

2025 ජුලි මස 20 දින ප.ව. 2.00 ට නිකුත්කරන ලදී. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. වයඹ සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ … Continue reading 2025 ජුලි මස 21 දිනය සඳහා කාලගුණ අනාවැකිය