නීති විරෝධීව එකලස් කරන ලද වාහනයක් ළඟතබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සජබෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත් රසික විතාන එළඹෙන අගෝස්තු මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබෙනවා. අද (20) මතුගම මහෙස්ත්‍රාත් අසංකා හෙට්ටියාවත්ත මෙනෙවිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දී ඇත්තේ. පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් ඔහු ඊයේ … Continue reading සජබෙ මන්ත්‍රී පුතාට ඇප නෑ!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed