අර්ජුන් මහේන්ද්‍රන්ට ලොකු පුටුවක්! සම්මානත් හම්බ වෙලා!

කුප්‍රකට මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සැකකරුවෙකු වශයෙන් නම් කොට සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, සිංගප්පූරුවේ සමාගමක ඉහළ නිලයක සේවයේ යෙදී සිටින බවට වාර්තා වී තිබෙනවා. ඔහු “විස්ඩම් ඕක්” නම් මෙම ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගමෙහි ආයෝජන විශේෂඥයකු ලෙස කටයුතු කරන බවටයි වාර්තා වන්නේ. රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග මෙම පුවත අනාවරණය කොට තිබෙනවා. ආයතන සහ … Continue reading අර්ජුන් මහේන්ද්‍රන්ට ලොකු පුටුවක්! සම්මානත් හම්බ වෙලා!