බිත්තර 18යි – චිකන් බ්‍රෙස්ට් එකයි! සරාගී චූලක්ෂිගේ කැරැට්ටුව එළියට

”හවුස් ෆුල් එකේ ප්‍රධාන නිළිය බිත්තර 18ක් උදේට කනවා. චිකන් බ්‍රෙස්ට් එක කනවා. ඕට්ස් කනවා. මේ උදේ වරුවට විතරයි. දවල් රෑ තව තියෙනවා. එතකොට හිතන්න දවලුයි රෑයි එනකොටත් අපි කොච්චර වියදමක් කරනවද. අපි ඇල්ලේ හිටියේ. ඒ නිළිය වෙනුවෙන් අපි කාමර 3ක් වෙන් කරලා තිබුනා. මේකප් කරන්න එක්කෙනයි, ඩාන්සින්වලට එක්කෙනයි. එක රූම් එකක් 37 500යි. එහෙම … Continue reading බිත්තර 18යි – චිකන් බ්‍රෙස්ට් එකයි! සරාගී චූලක්ෂිගේ කැරැට්ටුව එළියට