බිහිසුණු අනතුරක් – ජීවිත හතරක් අකාලයේ නැසේ
ඊයේ (19) පස්වරුවේ මීමුරේ කරඹගොල්ල ප්‍රදේශයේදී වෑන් රථයක් පෙරළීමෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 04 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අනතුර සිදුවූ අවස්ථාවේදී වෑන් රථයේ පුද්ගලයින් 6 දෙනෙකු සිට ඇති අතර ප්‍රදේශවාසීන් එක්ව රථයේ සිටි පුද්ගලයින් මුදවා රෝහල් ගත කිරීමටද පියවර ගැනුණා. අනතුරින් මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් තිදෙනෙක් සහ එක් පිරිමි පුද්ගලයෙකු අයත් වනවා. එමෙන්ම තවත් කුඩා දරුවෙකු … Continue reading බිහිසුණු අනතුරක් – ජීවිත හතරක් අකාලයේ නැසේ
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed