ගුවන් යානයක හදිසි ගින්නක්! ජීවිත රැසක් නූලෙන් බේරෙයි
ගුවන්යානයක එන්ජිමක ඇතිවූ ගින්නක් හේතුවෙන් හදිසි ගොඩබැස්වීමක් සිදුකර තිබෙනවා. මෙම පුවත වාර්තා කොට තිබෙන්නේ විදෙස් මාධ්‍ය විසින්. ඇට්ලන්ටා ගුවන්තොටුපළ බලා පියාසර කරමින් තිබූ ඩෙල්ටා ගුවන්සේවයට අයත් බෝයිං 767 මාදිලියේ ගුවන්යානයක මෙම හදිසි ගිනිගැනීම ඇතිවී තිබෙන බවයි වාර්තා වන්නේ. ගුවන් යානයේ වම් එන්ජිමකින් ගිනිදැල් පිටවන ආකාරය පෙන්නුම් කරන වීඩීයෝවක්ද සමාජ මාධ්‍යයේ සංසරණය වන අතර, යානය ලොස් … Continue reading ගුවන් යානයක හදිසි ගින්නක්! ජීවිත රැසක් නූලෙන් බේරෙයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed