ජාතික කලාභවනෙන් සොරාගත් සිතුවම් යහපාලන ඇමති පවුලක් අතේ!

ජාතික කලාභවනේ තැන්පත් කර තිබූ සුවිශේෂී වටිනාකමකින් යුත් කලා කෘතීන් ලෙස සැලකෙන වටිනා චිත්‍ර 47ක් අබිරහස් ලෙස අතුරුදන්ව ඇති බව පැවසෙනවා. ඒ. සී. ජී. එස්. අමරසේකර සහ ජේ. ඩී. ඒ. පෙරේරා වැනි මෙරට බිහිවූ විශිෂ්ටතම චිත්‍ර ශිල්පීන්ගේ අගනා නිර්මාණ රැසක්ද මේ අතර වන බවයි සඳහන් වන්නේ. ජාතික කලාභවන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වසා දමා තිබූ කාලයේ … Continue reading ජාතික කලාභවනෙන් සොරාගත් සිතුවම් යහපාලන ඇමති පවුලක් අතේ!