ඩඩ්ලිගේ “සුදු අරලිය” කඩයි? අනුර මේසයට ගහයිද?

වැව ආශ්‍රිත රක්ෂිතයන්ගේ සිදුකරන ලද අනවසර ඉදිකිරීම් පිළිබඳ පුවතක් අපි ඊයේ දින ඔබ වෙත රැගෙන ආවා. වැව් රක්ෂිත වල ඉදිකොට ඇති දේශපාලකයින් සතු සැප හෝටල් පිළිබඳ එම පුවතින් අනාවරණය වුණා. එවැනි ඉදිකිරීම් සිදුව ඇති වැව් රක්ෂිත 23ක් පිළිබඳවා වාර්තා වී තිබෙනවා. එම හෝටල් මොනවාද සහ ඒවායේ හිමිකරුවන් කවුද යන කාරණය මේ වන විට සමාජය තුළ … Continue reading ඩඩ්ලිගේ “සුදු අරලිය” කඩයි? අනුර මේසයට ගහයිද?