සජබෙ මන්ත්‍රී පුතෙක් දූෂණ මර්දනයෙන් අල්ලයි!

පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයාව මතුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නීති විරෝධීව එකලස් කරන ලද වාහනයක් ලඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළවයි.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s