තලවතුගොඩ වෙඩි තැබීමක්

අද (19) අලුයම තලංගම පොලිස් වසමේ තලවතුගොඩ පිහිටි සාමාජ ශාලාවක් අසලදී සුරාබදු නිලධාරියෙකු හා ව්‍යාපාරිකයෙකු අතර බහින් බස්වීමක් ඇති වී තිබෙනවා. මෙහිදී ව්‍යාපාරිකයා විසින් තමා සතුව තිබූ බලපත්‍ර සහිත රිවෝල්වර වර්ගයේ ගිනි අවිය සුරාබදු නිලධාරියා වෙත එල්ල කර තිබෙනවා. පසුව එම ගිනි අවිය උදුරාගත් සුරාබදු නිලධාරියා අසල පිහිටි තාපයක් වෙත උණ්ඩ 04ක් එල්ල කර ඇති … Continue reading තලවතුගොඩ වෙඩි තැබීමක්