කිං ඛාන්ට අනතුරක්

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් අනතුරකට ලක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ මුම්බායි හි ගෝල්ඩන් ටුබැකෝ චිත්‍රාගාරයේදී ෂාරුක් ඔහුගේ නවතම “කිං” චිත්‍රපටයේ ක්‍රියාදාම දර්ශනයක් රූගත කරමින් සිටියදීයි. මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ අනතුරින් ඔහුගේ මාංශ පේශි ආබාධයකට ලක්ව ඇති බවයි. ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා අමෙරිකා එක්සත් ජනපදයට ගෙන ගොස් ඇති අතර, ඔහුට විවේක ගන්නා … Continue reading කිං ඛාන්ට අනතුරක්