ගෝනෙකු මරා සැප රියෙන් ඇද්ද තුනක් පොලිස් දැලේ!

වෙඩිතබා මරාදැමූ ගෝනෙකු ප්‍රාඩෝ ජීප් රියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අවුරුදු 40-50 වයස් කාණ්ඩවල පසුවන මෙම සැකකරුවන් තිදෙනා කුරුණෑගල සහ දංකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි සඳහන් වන්නේ. සැකකරුවන් තිදෙනා ප්‍රාඩෝ රියෙන් නුවර එළිය ප්‍රදේශය කරා පැමිණ සීතාඑළිය අම්මන් කෝවිල අසල රක්ෂිතයේ දී බලපත්‍රයක් නොමැති බෝර 12 ගිනි … Continue reading ගෝනෙකු මරා සැප රියෙන් ඇද්ද තුනක් පොලිස් දැලේ!