තිළිණි ඔයා දැන් ලෙෆ්ට් වෙන්න! තවත් මාධ්‍යවේදියෙක් ගංවතුරට බැහැලා (VIDEO)
මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍ය ජලයක ප්‍රවෘත්ති අංශයේ මාධ්‍යවේදිනියක් සහ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස කටයුතු කළ තරුණියක් ගංවතුරේ බැසගෙන ප්‍රවෘත්ති වාර්තා කළ සිදුවීමක් අතීතයේ වාර්තා වුණා ඔබට මතක ඇති. එලෙසින්ම කරවටක් වතුරේ බැසගෙන ප්‍රවෘත්ති වාර්තාකරණයේ යෙදුණු මාධ්‍යවේදියෙකු පිළිබඳ නවතම පුවතක් දැන් ඇසෙනවා. මේ පුවත වාර්තා වන්නේ අපට අසල්වාසී රටක් වන පාකිස්ථානයෙන්. රාවල්පින්ඩි ප්‍රදේශයේ චහාන් වේල්ල බිඳී යාමෙන් … Continue reading තිළිණි ඔයා දැන් ලෙෆ්ට් වෙන්න! තවත් මාධ්‍යවේදියෙක් ගංවතුරට බැහැලා (VIDEO)
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed