බාල බෙහෙත් මෙගා ගැහිලි අස්සේ පයිප්ප බට වලින් පොකට් මනිත් ගහලා! කෙහෙළියගේ තවත් නඩුවක් කැඳවයි
කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාට එරෙහිව පවරා ඇති තවත් නඩුවක් කැඳවීමට නියමිත බව වාර්තා වනවා. මෙම නඩුව පවරා ඇත්තේ GI පයිප්ප බට මිලදී ගැනීමක් සම්බන්ධයෙන්. මෙම නඩුව ඉකුත් යහපාලන සමයේ ගොනු කරන ලද නඩුවක් බවයි පැවසෙන්නේ. කෙහෙලිය රඹුක්වැල්ල හිටපු ඇමතිවරයා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ 2014 වසරේ නොවැම්බර් 25 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී රූපවාහිනී … Continue reading බාල බෙහෙත් මෙගා ගැහිලි අස්සේ පයිප්ප බට වලින් පොකට් මනිත් ගහලා! කෙහෙළියගේ තවත් නඩුවක් කැඳවයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed