හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී පොලිස් සේවයෙන් දොට්ට?

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් පහ කිරීමට තීන්දු කොට තිබෙන බව වාර්තා වනවා. මෙම තීරණය ගෙන ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාව මගින්. විමර්ෂණාත්මක මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් සිය පෞද්ගලික යූටියුබ් නාලිකාවේ පළ කරන ලද වීඩියෝවක් මගින් මෙම පුවත හෙළි කරනු ලැබ තිබෙනවා. එසේම, මේ සම්බන්ධ පුවත විකල්ප මාධ්‍ය … Continue reading හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී පොලිස් සේවයෙන් දොට්ට?