ඉදිරියේදී අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්නේ මෙහෙමයි
මෙරට අධ්‍යාපන ක්‍රමවේදය නව වෙනස්කම් රැසකට ලක් කරමින් නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම සඳහා රජයේ අවධානය මේ වන විට යොමුව තිබෙනවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දකුණු පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම සඳහා අද අගමැතිවරියගේ ප්‍රධානත්වයෙන් වැඩසටහනක් පැවැත්වුණා. ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය අශෝක ද සිල්වා මහතා එහිදී සඳහන් කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා වෘත්තිය … Continue reading ඉදිරියේදී අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්නේ මෙහෙමයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed