වෙල් යායකින් හමුවූ බිළිඳිය ඉල්ලා දස දෙසින් දුරකථන ඇමතුම්!

කුරුණෑගල පරගහදෙණිය – සිංහපුර ප්‍රදේශයේ වෙල්යායක අතහැර දමාගොස් සිටි බිලිඳියගේ භාරකාරීත්වය ඉල්ලා දුරකතන ඇමතුම් දහසකට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව වාර්තා වේ. මාවතගම පොලිසිය ප්‍රකාශ කරන්නේ, කැනඩාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇමරිකාව සහ ඉතාලිය ඇතුලු රටවල් කිහිපයක වෙසෙන ශ්‍රී ලාංකිකයින්ද මෙසේ දරුවා ඉල්ලා ඇමතුම් ලබා දී ඇති බවයි. ඉල්ලුම් කරමින් දුරකතන ඇමතුම් දුන් සියලු දෙනාටම ඒ සඳහා … Continue reading වෙල් යායකින් හමුවූ බිළිඳිය ඉල්ලා දස දෙසින් දුරකථන ඇමතුම්!