“මම හොර වැඩ කරලා නෑ” සජිත් කියයි

තමා නිවාස සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ සියලු කටයුතු කළේ සහ රජයේ මුදල් වැය කළේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එසේම තම එම සියලු කටයුතු සිදු කළේ පූර්ණ විනිවිදභාවයෙන් යුතුව සහ නීතියට අනුකූලව බවද ඔහු කියා සිටිනවා. ඊයේ (18) මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කොට … Continue reading “මම හොර වැඩ කරලා නෑ” සජිත් කියයි