තිළිණි ප්‍රියමාලි ඉදිරියේ නීතිය නැමෙයි – පොලිසිය දෙකට නැමෙයි! මෙන්න අලුත්ම පුවත

කුප්‍රකට සහ ආන්දෝලනාත්මක පුවත් මැවූ චරිතයක් වන තිළිණි ප්‍රියමාලි නැමැත්තියට නඩුවක සිතාසි භාරදීමට යාමේදී සිදුවූ බරපතල ආකාරයේ නීතිය කඩවීමක් පිළිබඳ පසුගියදා මාධ්‍ය හරහා වාර්තා වූ අතර අපිද එම පුවත අපගේ පුවත් අඩවිය හරහා පළ කළෙමු. අදාල ප්‍රශ්නගත සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ නිලධාරියා විසින් සිදු කරන ලද පැමිණිල්ලට අදාලව කට උත්තරයක් ලබාදීම සඳහා හෝමාගම පොලිසියේ පෙනී සිටින … Continue reading තිළිණි ප්‍රියමාලි ඉදිරියේ නීතිය නැමෙයි – පොලිසිය දෙකට නැමෙයි! මෙන්න අලුත්ම පුවත