කෙහෙළිය මඩි ගැසූ සල්ලි බැංකු ගිණුම් 16ක! උසාවියේදී හෙළි වූ දේ

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි සමයේ, සැක සහිත බැංකු ගිණුම් 16ක් ඔස්සේ රුපියල් කෝටි නවයකට අධික වත්කම් අයථා සහ හෙළි කළ හොහැකි ආකාරයෙන් උපයා ඇති බවට අල්ලස් කොමිසම විසින් චෝදනා කරනවා. මෙම කරුණු හෙළිදරව් වූයේ ඊයේ (17) හිටපු ඇමතිවරයා ඇතුළු විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර භාරදීමේ නඩු කටයුත්ත අවස්ථාවේදී. … Continue reading කෙහෙළිය මඩි ගැසූ සල්ලි බැංකු ගිණුම් 16ක! උසාවියේදී හෙළි වූ දේ