සුරූපී නිළි එමාට අලි අකරතැබ්බයක්!
ලොව පුරා සිනමා රසිකයින් කාගේත් ආදරය දිනූ හැරී පොටර් චිත්‍රපට මාලාවේ “හර්මයිනි” එහෙමත් නැත්නම් සුරූපී නිළි එමා වොට්සන්ට අකරතැබ්බයක් සිදු වෙලා. මාර්ග නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් වරදකාරියක් වෙච්ච එමාගේ රියදුරු බලපත්‍රය අවලංගු කරලා කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. මේ විදිහට ඇයට දඬුවම් නියම වෙලා තියෙන්නේ හයි වයිකොම්බේ මහේස්ත්‍රාත් අධිකරණයේදී. වාර්තා වෙන විදිහට නම් ඇය … Continue reading සුරූපී නිළි එමාට අලි අකරතැබ්බයක්!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed