නාඳුණන වෙඩිල්ලක් දෙහිවල හොල්ලයි! වෙඩික්කරුවන් පලා යයි (Video Updated)
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී අද පෙරවරුවේ අවසන් භාගයේ නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. යම් පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදු කොට ඇති බවටයි වාර්තා වන්නේ. යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර, වෙඩි තැබීමෙන් පසුව වෙඩික්කරුවන් පළා ගොස් ඇති බව වාර්තා වනවා. වෙඩිතැබීමට ලක් වූ පුද්ගලයා තුවාල ලබා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර … Continue reading නාඳුණන වෙඩිල්ලක් දෙහිවල හොල්ලයි! වෙඩික්කරුවන් පලා යයි (Video Updated)
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed