කෙහෙල්බද්දර පද්මේගෙන් හිටපු DIGට මරණ තර්ජන

පසුගිය දිනෙක අත් අඩංගුවට පත් වූ බවට රාවයක් පැතිර ගිය කෙහෙල්බද්දර පද්මේ විසින් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාට හෝ ඔහුගේ පවුලේ සාමාජිකයෙකුට මරණ තර්ජන එල්ල කොට ඇති බවට පුවතක් වාර්තා වනවා. විදේශ රටක සිට ජංගම දුරකථන ඇමතුමක් මගින් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයාට තමා “කෙහෙල්බද්දර පද්මේ” ලෙස හඳුන්වා දෙමින් යම්කිසි පුද්ගලයෙකු විසින් මෙම තර්ජනය සිදුකොට තිබෙන … Continue reading කෙහෙල්බද්දර පද්මේගෙන් හිටපු DIGට මරණ තර්ජන