කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රාජිතට තරු පෙන්නයි!

අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂිත ඇප අයදුම්පත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කොට තිබෙනවා. කිරින්ද ධීවර වරායේ පිරී තිබෙන වැලි ඉවත්කොට පිරිසිදු කර ඒවා වෙළඳපොළට නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් පැන නැගී ඇති නීතිමය තත්වයක් මතයි හිටපු ඇමතිවරයා මෙසේ … Continue reading කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රාජිතට තරු පෙන්නයි!