මාලිමා මැති ඇමති පිරිසක් දෙපැත්තෙන්ම කාලා!

රජයේ අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 19 දෙනෙකු සිය අමාත්‍යාංශවලින් මෙන්ම පාර්ලිමේන්තුවෙන්ද ඉන්ධන දීමනා ලබා ගන්නා බවට පාර්ලිමේන්තු ආරංචි මාර්ග හෙළි කොට තිබේ. මෙම පුවත අද (19) The Morning Telegraph විසින් වාර්තා කොට තිබිණි. එසේම අග්‍රමාත්‍යවරිය සහ අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 30 දෙනකුට පාර්ලිමේන්තුවෙන් ඉන්ධන දීමනාව ගෙවීම ඔවුන්ගේ ඉල්ලීම මත පසුගිය අප්‍රේල් මාසයේ සිට අත්හිටුවා ඇති … Continue reading මාලිමා මැති ඇමති පිරිසක් දෙපැත්තෙන්ම කාලා!