අනුරත් ළඟ තියාගෙන අස්ගිරි මහ නා හිමියෝ ගෝඨාගේ ගුණ කියයි!
මහනුවර ඇහැලේපොළ වලව්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේම තබා ගැනීමට උත්සාහයක් පැවති බවත්, නමුත් මහත් පරිශ්‍රමයක් දරා එහි අයිතිය දළදා මාලිගාවට හැකි වූ බවත් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියෝ පැවසුවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ ඇහැලේපොළ වලව්වේ ඉටිරූප කෞතුකාගාරය විවෘත කිරීමේ අවස්ථාවේදීයි. ඊයේ (17) මහනුවරදී මෙම උත්සවය පැවතියේ ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ඇහැලේපොළ … Continue reading අනුරත් ළඟ තියාගෙන අස්ගිරි මහ නා හිමියෝ ගෝඨාගේ ගුණ කියයි!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed