රන් ආලේපිත ගිනි අවි සිද්ධියේ සැකකාරියට ඇප

කොළඹ ,හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ කාන්තාවක් සතුව තිබී රන් ආලේපිත ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශාඛා අයිරාංගනී විරකෝන් නමැති සැකකාරිය වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් ඇය ඇප මත මුදාහරින ලෙස නියම කළා. ඒ අනුව අදාළ සැකකාරිය රුපියල් දෙලක්ෂ … Continue reading රන් ආලේපිත ගිනි අවි සිද්ධියේ සැකකාරියට ඇප