කිං ඛාන්ගේ ලංකා ගමන අවලංගුයි!

උත්සව කටයුත්තකට සහභාගි වීම සඳහා සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් ලංකාවට පැමිණීමට නියමිත බවට පුවතක් මින් පෙර වාර්තා වුණා. ඔහු මෙසේ පැමිණීමට නියමිතව සිටියේ ලබන මස මුලදී කොළඹදී අතිඋත්කර්ශවත් ලෙස විවෘත කිරීමට සැලසුම් කර තිබෙන City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයේ විශේෂ ආරාධිතයා ලෙසයි. මෙම පුවතත් සමග ලාංකික සිනමා රසිකයින් දෑස් දල්වා බලා … Continue reading කිං ඛාන්ගේ ලංකා ගමන අවලංගුයි!