බූස්සෙන් STF ඉවතට? පාතාල ප්‍රබලයාගෙන් පෙත්සමක්!

ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු බව කියන ජේ.ඒ. රුවන් කුමාර හෙවත් මිදිගම රුවන් විසින් බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ කටයුතුවලින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද? යන නියෝගය සැප්තැම්බර් මස 01 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා. අද (17) එම … Continue reading බූස්සෙන් STF ඉවතට? පාතාල ප්‍රබලයාගෙන් පෙත්සමක්!