පොල් අපනයනයටත් හෙණ වදී? ග්‍රාමීය පවුල් දහස් ගණනක් හාන්සියි
මෙරට වටිනාම අපනයන අංශයක් වන පොල් කර්මාන්තයටද බරපතල තර්ජනයක් එල්ල වීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ, ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද, අගෝස්තු 01 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත 30%ක ආනයන තීරුබදු හේතුවෙන්. ඇමරිකාව යනු මෙරට පොල් ආශ්‍රිත නිෂ්පාදනවල විශාලතම ගැනුම්කරුවායි. අංශයේ අපනයනවලින් 20%කට වඩා වැඩි ප්‍රමාණයකට ඇමරිකාව දායක වනවා. එසේම, පොල් ආශ්‍රිත අපනයන හරහා … Continue reading පොල් අපනයනයටත් හෙණ වදී? ග්‍රාමීය පවුල් දහස් ගණනක් හාන්සියි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed