අඩ නිරුවතින් ගිය තායි කත පිරිමියෙක් වෙයි! අබුද්දස්ස කාලේ කතාවක්!

ආරුගම්බේ ප්‍රදේශයේදී උඩුකය නිරුවතින් ඇවිද ගිය බවට පැවසෙන සංචාරක තායි ජාතික කතක් පිළිබඳ පුවත අප මින් පෙර ඔබ වෙත ගෙන ආවා. එම කාන්තාවට අධිකරණය විසින් දඬුවම් නියම කොට ඇති බවට වූ පුවතද අප මෙන්ම සියළුම මාධ්‍ය පාහේ වාර්තා කළා. එහෙත්, අද පළවන අලුත්ම පුවතකින් හෙළිවන්නේ ඉතාමත් විස්මයජනක කරුණක්. එනම්, කාන්තාවක බව පැවසෙන මෙම පුද්ගලයා ඇත්තෙන්ම … Continue reading අඩ නිරුවතින් ගිය තායි කත පිරිමියෙක් වෙයි! අබුද්දස්ස කාලේ කතාවක්!