අරගල සමයෙන් පසු මැති ඇමතිවරුන්ට ගෙවූ දේපොළ වන්දි ආපසු අය කරගන්නා ලෙස ඉල්ලා පෙත්සමක්

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගල භූමියට පහරදීමේ සිද්ධියෙන් පසුව රට පුරා ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් නිවාස හා දේපොළ ගිනිබත්වූ ඉකුත් රජයේ මැති ඇමතිවරුන් විසින් නීතිවිරෝධී ආකාරයට රජයෙන් ලබාගෙන තිබෙන වන්දි මුදල් යළි අය කරගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් … Continue reading අරගල සමයෙන් පසු මැති ඇමතිවරුන්ට ගෙවූ දේපොළ වන්දි ආපසු අය කරගන්නා ලෙස ඉල්ලා පෙත්සමක්