සුදු කත දැක අසූවේ සාදුගේ සිල් බිඳෙයි – කූඩුවේ කූරු ගනී!

මෙරට සංචාරයකට පැමිණි නවසීලන්ත ජාතික කාන්තාවකට ලිංගික අතවරයක් සිදුකළ බවට 81 හැවිරිදි විහාරාධිපති හිමිනමකට චෝදනා එල්ල වී තිබෙනවා. උණවටුන ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක සිදු වූ බවට පැවසෙන මෙම සිදුවීම වාර්තා වන්නේ ඊයේ (16) දිනයේ. වාර්තා වන අන්දමට විහාරස්ථානය නැරඹීමට පැමිණි මෙම කාන්තාවට විහාරාධිපති හිමියන් විසින් ආහාර පාන වලින් සංග්‍රහ කොට තිබෙනවා. ඉන්පසු හිමිනම ඇයට පවසා ඇත්තේ … Continue reading සුදු කත දැක අසූවේ සාදුගේ සිල් බිඳෙයි – කූඩුවේ කූරු ගනී!