ගැනුම්කරුවන් ඉන්දියාවට! ඇඟළුම් කර්මාන්තය අනතුරේ?

මෙරට ඇඟළුම් කර්මාන්තය ඉතා අනතුරුදායක තත්වයකට පත් වීමේ ඉඩකඩක් ඇතැයි ඇඟළුම් කර්මාන්තකරුවන් අනතුරු අඟවනවා. ඔවුන් මෙසේ කියා සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් “අන්‍යෝන්‍ය බදු ක්‍රමය” යටතේ ශ්‍රී ලංකාවට පනවා ඇති 30% ක තීරුබද්ද හේතුවෙන්. මෙම තීරුබද්ද අඩු කර ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වුවහොත්, ඇමරිකානු ගැනුම්කරුවන් අඩු තීරුබදු සහන හිමි වෙනත් රටවල් වෙත යොමු වීමේ අවදානමක් … Continue reading ගැනුම්කරුවන් ඉන්දියාවට! ඇඟළුම් කර්මාන්තය අනතුරේ?