නිලංග දෑලට මඩ ගසා සුදාට කෙලවෙයි! වාරණ නියෝගයක්!
ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සුදන්ත තිලක්සිරිට එරෙහිව කොළඹ දිසා අධිකරණය මගින් වාරණ නියෝගයක් නිකුත් කොට තිබෙනවා. ඒ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල තම නීතිඥයන් මාර්ගයෙන් කොළඹ දිසා අධිකරණයේ ගොනුකරන ලද නඩුකරයකට අදාළවයි. මෙම නඩුකරයේ විත්තිකරුවන් ලෙස සුදත්ත තිලක්සිරි සහ දමිත් නුවන් කොඩිතුවක්කුආරච්චිගේ යන දෙදෙනා නම් කොට තිබෙනවා. ප්‍රදීප් නිලංග දෑල පිළිබඳව අපහාසාත්මක ආකාරයේ ප්‍රකාශ … Continue reading නිලංග දෑලට මඩ ගසා සුදාට කෙලවෙයි! වාරණ නියෝගයක්!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed