දොස්තර මහේෂි බළල්ලු දාලා කොස් ඇට බාලා! රෝහලට ඇතුළු වීමත් තහනම්

ඊයේ (15) දිනයේ දැඩි ඇප කොන්දේසි මත නිදහස් කෙරුණු ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සුරසිංහ විජේරත්නට නැවත දැනුම්දෙන තුරු රෝහලට ඇතුළු වීම පවා තහනම් කොට තිබෙනවා. එසේම ඇයට එරෙහිව විදෙස් ගමන් තහනමක්ද පනවා තිබෙන අතර, ඇගේ විදෙස් ගමන් බලපත්‍රයද අධිකරණය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙම සැකකාර වෛද්‍යවරිය විසින් රෝගීන්ට ශල්‍ය වෛද්‍ය … Continue reading දොස්තර මහේෂි බළල්ලු දාලා කොස් ඇට බාලා! රෝහලට ඇතුළු වීමත් තහනම්