“කටවහන් ඉන්නකෝ! ඔබතුමා ජේවීපී නෙමෙයිනේ!” ඇප අරන් එළියට ආපු සුජීව මාධ්‍යයට සද්දයක් දායි (VIDEO)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ අද අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා. ඒ, රුපියල් කෝටි දහයක් පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථයක් නීති විරෝධීව එකලස් කිරීමේ සිද්ධියට අදාළ නඩුව සම්බන්ධයෙන් අද දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙස ලැබුණු නියෝගයක් අනුවයි. ඒ අනුව අද අධිකරණය හමුවේ පෙනී සිටි හිටපු මන්ත්‍රීවරයා ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කළ … Continue reading “කටවහන් ඉන්නකෝ! ඔබතුමා ජේවීපී නෙමෙයිනේ!” ඇප අරන් එළියට ආපු සුජීව මාධ්‍යයට සද්දයක් දායි (VIDEO)