“විජේවීර ඝාතකයින්ට යුක්තිය ඉටු කරනු!” අනුරට අභියෝගයක්

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ඝාතනයට සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබා දෙන ලෙසට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා නැවතත් රජයට අභියෝග කොට සිටිනවා. ඔහු මෙම අභියෝගය එල්ල කළේ විශ්‍රාමික මේජර් ජෙනරාල් අශෝක තෝරදෙනිය විසින් ඉන්ද්‍රානන්ද ද සිල්වාට එරෙහිව පවරා තිබූ නඩුවකට මුහුණ දීම සඳහා පැමිණි අවස්ථාවේදීයි. මීට … Continue reading “විජේවීර ඝාතකයින්ට යුක්තිය ඉටු කරනු!” අනුරට අභියෝගයක්