මොරටුවේ හොර සල්ලි කත නැටුම් ගුරුවරියක්! තවත් තොරතුරු එළියට
රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු සමග ඊයේ මොරටුව නගරයේදී ඇල්ලූ 52 හැවිරිදි කත නර්තන ගුරුවරියක් බවට වාර්තා වී තිබෙනවා. මෙම කාන්තාව හසුවී තිබෙන්නේ මොරටුව නගරයේ වෙළෙඳසැලකින් භාණ්ඩ මිලදීගෙන මුදල් මාරු කිරීමට යාමේදී බවයි පැවසෙන්නේ. ඇය පදිංචි මොරටුව, රාවතාවත්ත, පළමු පටුමගේ නිවසක බවද සඳහන්. අත් අඩංගුවට ගත් සැකකාරියගෙන් සිදුකෙරුණු ප්‍රශ්න කිරීම් මත සෝදිසියට ලක් කොට තිබෙන්නේ … Continue reading මොරටුවේ හොර සල්ලි කත නැටුම් ගුරුවරියක්! තවත් තොරතුරු එළියට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed