දැන් පොලිසියෙන් සැමට “පොලිස් ෆේෂල්” – මෙන්න පොලිසියේ අලුත්ම වැඩේ
පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයේ නවීන රූපලාවන්‍යාගාරයක් විවෘත කොට තිබෙනවා. “රූ සිරි” නමින් හැඳින්වෙන මෙම රූපලාවන්‍යාගාරය පොලිස් සේවා වනිතා ඒකකයේ මුලිකත්වයෙන් වැඩිදියුණු කරන ලද්දක්. ඊයේ (15) දින පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රූපලාවන්‍යාගාරය විවෘත කෙරුණා. මෙතෙක් කාලයක් සහනදායි මුදලකට මෙහිදී සේවාව ලබාගැනීම සඳහා අවස්ථාව හිමිවුණේ පොලිස් නිලධාරිනියන්ට පමණයි. එහෙත්, මින් ඉදිරියට පොලිස් නිලධාරිනියන්ට, පොලිස් … Continue reading දැන් පොලිසියෙන් සැමට “පොලිස් ෆේෂල්” – මෙන්න පොලිසියේ අලුත්ම වැඩේ
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed