අනුරපුර රෝහලේ වෛද්‍යවරිය දූෂණ සිද්ධිය – සැකකරු යළිත් ප්‍රකාශයක් ඉල්ලයි
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණ විශේෂඥ වෛද්‍යවරියක අතවරයට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව කැඳවූ අවස්ථාවේ, යළිත් ප්‍රකාශයක් කිරීමට අධිකරණයේ අවසරය ලබා දෙන්නැයි සැකකාර හිටපු යුද හමුදා සෙබළා අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. එහෙත්, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කොට තිබෙන බවයි වාර්තා වන්නේ. සැකකරු යළිත් ප්‍රකාශයක් සිදු කිරීමට ඉල්ලුම් කළ අවස්ථාවේ, පොලිසිය විසින් අධිකරණය හමුවේ සඳහන් … Continue reading අනුරපුර රෝහලේ වෛද්‍යවරිය දූෂණ සිද්ධිය – සැකකරු යළිත් ප්‍රකාශයක් ඉල්ලයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed