2025 ජුලි මස 16 දිනය සඳහා කාලගුණ අනාවැකිය

2025 ජුලි මස 15 දින ප.ව. 2.00 ට නිකුත්කරන ලදී. සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. ඌව, උතුරු සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් … Continue reading 2025 ජුලි මස 16 දිනය සඳහා කාලගුණ අනාවැකිය