වනාන්තර 16ක් රජයේ රක්ෂිත ලෙස නම් කෙරේ!

රජයේ වනාන්තර 16ක් ආරක්ෂිත රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කොට තිබෙනවා. මේ බව ප්‍රකාශයට පත් කෙරුණේ, ගම්පහ, බජ්ජන්ගොඩ රක්ෂිතයේ එළිමහන් රංග පීඨයේ ඊයේ (15) පැවති විශේෂ උත්සවයකදීයි. ජාතික “වනස්පති” වන සංරක්ෂණ වැඩසටහන යටතේයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. මෙම වැඩසටහන රජයේ ජාතික පාරිසරික ප්‍රතිපත්තිය යටතේ ක්‍රියාත්මකවන ප්‍රධාන වැඩපිළිවෙලක් වන අතර මෙය ක්‍රියාත්මක වන්නේ පැරිස් … Continue reading වනාන්තර 16ක් රජයේ රක්ෂිත ලෙස නම් කෙරේ!