රාජ්‍ය ආයතන දෙකක් එක්වී රක්ෂිතයක දැව කපයි – මෙගා පරිමාණ ගේමක්ද?
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය දැව සංස්ථාව එක්ව කුරුණෑගල නගරාසන්නයේ පිහිටි සුන්දරාපොළ රක්ෂිත වනාන්තරයේ විශාල ප්‍රමාණයේ ගස් 1000ක් කපා ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවට වාර්තා වෙනවා. මෙම තත්ත්වය සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇත්තේ කුරුණෑගල මහ නගර සභාවේ විපක්ෂ නායක සුමේධ අරුණශාන්ත (සජබ) ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කරන ලද සංචාරයකින් අනතුරුවයි. දැව සංස්ථාවේ නිලධාරීන් … Continue reading රාජ්‍ය ආයතන දෙකක් එක්වී රක්ෂිතයක දැව කපයි – මෙගා පරිමාණ ගේමක්ද?
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed