හබරාදූව සභාවේ අලි වලි! මන්ත්‍රීලා ගුටි කෙලගනී (VIDEO)

අද දින හබරාදූව ප්‍රාදේශීය සභාවේ සිදුවූ උණුසුම්කාරී තත්වයක් සම්බන්ධයෙන් වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා. මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර ඇතිවන ගැටුම්කාරී බහින් බස්වීමක් එම වීඩියෝවේ දැක්වෙනවා. එහෙත්, ඒ කුමන හේතුවක් අරබයාදැයි කිසිදු සඳහනක් මෙතෙක් නෑ. මෙම සිදුවීම උද්ගතව ඇත්තේ එක්තරා පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින්, සභාවට පැමිණි ස්වාමීන් වහන්සේලාට ගරු නොකිරීම සම්බන්ධයෙන් බවට ජාතික මාධ්‍යයක සඳහන් වුණා. අදාල … Continue reading හබරාදූව සභාවේ අලි වලි! මන්ත්‍රීලා ගුටි කෙලගනී (VIDEO)