රත්තරන් ප්ලග් බේස් ටෙන්ඩරය රිවස්! ආණ්ඩුව අඩියක් පස්සට ගනී

විද්‍යුත් හැඳුනුම්පත් සකස් කිරීම සඳහා රජයේ ආයතනවලට ලබා දීමට නියමිත වූ ප්ලග් බේස් මිලදී ගැනීමට අදාළ ටෙන්ඩරය අවලංගු කර තිබෙන බව වාර්තා වනවා. මෙම ටෙන්ඩර් සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් දිනවල සමාජය තුළ දැඩි කතා බහක් ඇතුවුණේ, එම ප්ලග් බේස් මිලදී ගැනීමට ටෙන්ඩරය ප්‍රකාරව එකඟ වී තිබූ අසාමාන්‍ය මිල ගණන් නිසයි. මෙම ප්ලග් බේස් සම්බන්ධ ටෙන්ඩරය ලබා … Continue reading රත්තරන් ප්ලග් බේස් ටෙන්ඩරය රිවස්! ආණ්ඩුව අඩියක් පස්සට ගනී