ඝාතන චෝදනාවක් විසි වේ – ජනක බණ්ඩාර නිදහස්!

හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් 1999 වසරේ සිදු කරනු ලදැයි පැවසෙන මනුෂ්‍ය ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ අධිචෝදනා පත්‍රයක් නීතියට පටහැනි යැයි තීන්දු කළ අභියාචනාධිකරණය එය බල රහිත කරමින් අද (20) රිට් ආඥාවක් නිකුත් කළා. ඒ එම අධිචෝදනා පත්‍රය අහෝසි කරන්නැයි ඉල්ලා හිටපි අමාත්‍යවරයා විසින් ගොනු කළ රිට් පෙත්සමකට … Continue reading ඝාතන චෝදනාවක් විසි වේ – ජනක බණ්ඩාර නිදහස්!