සජිත් පුපුරයි! සජබෙට පොලු තැබූ හයක් දොට්ට

බේරුවල නගර සභාවේ සභාපති ධුරය දිනාගැනීමේ සටනේදී ජාතික ජන බලවේගයට සහාය දුන් සජබයේ සාමාජිකයන් හයදෙනෙකු නෙරපාහැරීමට එම පක්ෂය පියවර ගෙන ඇති බවට එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා. ජාතික ජන බලවේගය මෙසේ බේරුවල නගර සභාවේ බලය ලබා ගන්නේ ආසන තුනක් පමණක් හිමිකරගෙන තිබියදීයි. මෙම උණුසුම් දේශපාලන ක්‍රීඩාවේදී ඔවුන්ට ආසන හයක් හිමි සමගි ජන බලවේගයේ සහය … Continue reading සජිත් පුපුරයි! සජබෙට පොලු තැබූ හයක් දොට්ට