උප පොලිස් ලොක්කාගෙන් WPC ට අඩන්තේට්ටම්
තංගල්ල මූලස්ථාන පොලිසියේ සේවය කරන කාන්තා පොලිස් කොස්තාපල්වරියකට පරුෂ වචනයෙන් බැන වැදී ලිංගික අඩන්තේට්ටම් සිදුකිරීම සම්බන්ධයෙන් තංගල්ල පොලිසියේ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කල උප පොලිස් පරීක්ෂකවරයෙකු තංගල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉකුත් 12 දා එම නිළධාරිනිය විසින් ළමා හා කාන්තා කාර්යාංශයට කල පැමිණිල්ලක් අනුව සැකපිට මෙම … Continue reading උප පොලිස් ලොක්කාගෙන් WPC ට අඩන්තේට්ටම්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed